Thursday, May 31, 2012

ඇට මැස්සා

ලිපියේ අත්සනක් නොවීය. එහෙත් කුඩා කල ඔවුන් උගත් කවියක් ලිපියේ කෙළවර විය.

එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මී මැස්සෙක් මි.



 
-පිටුව 423-


පොත - The Gadfly
ලිව්වේ - E.L Voynich
සිංහල පොත - ඇට මැස්සා
පරිවර්තනය කළේ - සුගතපාල ද සිල්වා

3 comments:

  1. ඔය මුල් පොත ලියල තියෙන්නෙ මම හිතන හැටියට 1895 දි. ඒත් පොත කියවනකොට ඒකෙ තියන සිදුවීම් අදටත් මගේ හිතට තදින් දැනෙනව. මොන හේතුවක් නිසා ද මංද?

    ReplyDelete